ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් සහ පිපිරීම් පිලිබඳ සොයා බැලූ කමිටු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද භාර දීමට නියමිතව තිබෙනවා.
මේ අතර අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ගිනිගැනීම් වාර්තා වුණා.
Share

Read more