පිලිපීනයේ රායි සුළි කුණාටුවෙන් මිය ගිය ගණන 375ක් දක්වා ඉහළට

Share

පිලිපීනයේ රායි සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 375 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 500 දෙනෙකු තුවාල ලබා ඇති අතර පුද්ගලයින් 56 දෙනෙකු තවමත් අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ.

සුන්බුන් අතර සිර වී සිටින පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මුදාගැනීමේ මෙහෙයුම්වලට පිලිපීන හමුදාව ද සහය වෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read more

Local News