ඔමික්‍රෝන් ව්‍යාප්තිය පාලනය සඳහා එළැඹෙන නිවාඩු සමයේ දී පැවැත්වීමට සූදානම් කළ ඉසව් අවලංගු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටී.
එම සංවිධානය පවසන්නේ එළඹෙන නත්තල් නිවාඩු සමයේ දී වඩාත් වගකීමෙන් කටයුතු කරන ලෙසයි.
ඔමික්‍රෝන් ව්‍යාප්තිය පාලනයට මෙම පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින එම සංවිධානය අවධාරණය කරන්නේ නත්තල් සාද ඇතුළු සියලු ඉසව් අවලංගු කිරීම වඩාත් සුදුසු බවයි.



