දඹුල්ල කැකිරාව ප්රධාන මාර්ගයේ දී කැබ් රථයක්, ත්රීරෝද රථයක් සහ අසළ ගරාජයක තිබූ තවත් කැබ් රථයක් එකිනෙකට ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
අනතුරින් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
Share

Read more