ගෑස්වල සංයුතිය සටහන් කරන ලද ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ඊයේ සිට වෙළඳපොළට නිකුත් කරයි – ලාෆ් ගෑස් නැව් දෙකක් අද හම්බන්තොට වරායට – අද සිට ලාෆ් ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමට පියවර

Share

ගෑස්වල සංයුතිය සටහන් කරන ලද ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ඊයේ සිට නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ගෑස් අලෙවියේ අඩු වීමක් පවතින බවයි වාර්තා වන්නේ.

මේ අතර ලාෆ් සමාගම වෙත ගෑස් ලබා දෙන නැව් දෙකක් අද හම්බන්තොට වරායට පැමිණ තිබෙනවා.

ඒ අනුව අද සිට ලාෆ් ගෑස් ද වෙළඳපොළට නිකුත් කරන බවයි එම සමාගමේ සභාපති ඩබ්ලිව් කේ එච් වෑගපිටිය මහතා සියතට ප්‍රකාශ කළේ.

Read more

Local News