ඊශ්‍රායල වැසියන්ට බූස්ටර් එන්නතට අමතරව තවත් සිව්වන මාත්‍රාවක්

Share

ඔමික්‍රෝන් වෛරසය හමුවේ බූස්ටර් එන්නතට අමතරව සිව්වන එන්නත් මාත්‍රාවක් ලබා දීමට ඊශ්‍රායලය තීරණය කර තිබෙනවා.

කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීමට බූස්ටර් එන්නතට අමතරව සිව්වන එන්නත් මාත්‍රාවක් ලබාදීමට ඊශ්‍රායලය තීරණය කර තිබෙනවා.

ඒ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඔමික්‍රෝන් නව වෛරස ප්‍රභේදය හමුවෙයි.

ඒ අනුව මෙම එන්නත නිර්දේශ කර ඇත්තේ වයස අවුරුදු 60 වැඩි වැඩිහිටියන් සහ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල සමජිකයින්ටයි.

ලොව පළමුවරට බූස්ටර් එන්නත්කරණය ආරම්භ කළේ ඊශ්‍රායලයෙනි. ඊශ්‍රායලයේ මේ වන විට වාර්තා වී ඇති නව වෛරස රෝගීන් සංඛ්‍යාව 340 කි.

Read more

Local News