ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 673ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
එසේම මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවද ඒ අනුව ඉහළගොස් ඇති අතර එය සටහන් වන්නේ 581,595ක් ලෙසය.
Share

Read more