සමඟි ජන බලවේගයේ මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයාගේ මැද කොළඹ පක්ෂ කාර්යාලයට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
එම ප්‍රහාරය හෙලා දකින බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ.
සිද්ධිය පිලිබඳව පොලිස් විමර්ෂණ ක්‍රියාත්මකයි.
Share

Read more