ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට වත්මන් රජය කටයුතු කළොත් පාරට බැස අරගල කරනවා – මහාචාර්ය තිස්ස විතාරණ

Share

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ණය ලබා ගැනීමට වත්මන් රජය කටයුතු කළොත් පාරට බැස අරගල කරන බව ලංකා සම සමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසනවා.

රට අර්බුද වෙත ඇද දමන විදේශීය ගැති පිරිසක් ආණ්ඩුව තුළ සිටී ද යන්න පිළිබඳව සැක මතුවන බව ද ඔහු ප්‍රකාශ කළා.

පසුගිය 21 රාත්‍රියේ විකාශය වූ ටර්නින් පොයින්ට් වැඩසටහනට එක වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා.

Read more

Local News