අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ම ගෑස් ආශ්‍රිත පිපිරීම්

Share

අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ම ගෑස් සිලින්ඩර ආශ්‍රිත පිපිරීම් වාර්තා වී තිබෙනවා.

තවමත් මෙලෙස පුපුරන්නේ සංයුතිය සටහන් නොකළ ගෑස් සිලින්ඩර බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ගාල්ල ප්‍රදේශයේ දින කිහිපයක සිට ගෑස්වල හිඟයක් පවතින බවයි වාර්තා වන්නේ.

Read more

Local News