ජනතා විමුක්ති පෙරමුණ සමඟ සන්ධානගත වීමේ හැකියාවක් තම පක්ෂය සතුයි – නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි

Share

ජනතා විමුක්ති පෙරමුණ සමඟ සන්ධානගත වීමේ හැකියාවක් තම පක්ෂය සතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළා.

මිට පිළිතුරු ලබා දෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ සන්ධානගත වීම් හමුවේ රටේ ජනතාවට ලැබී ඇති අත්දැකීම් අමිහිරි බවයි.

Read more

Local News