Home දේශීය පුවත් රටේ ආහාර සුරක්ෂිතභාවයට කිසිම ප්‍රශ්නයක් නැහැ – ඇතැමුන් බොරු මත නිර්මාණය කරනවා – කෘෂිකර්මාන්ත ඇමති මහින්දානන්ද කියයි

රටේ ආහාර සුරක්ෂිතභාවයට කිසිම ප්‍රශ්නයක් නැහැ – ඇතැමුන් බොරු මත නිර්මාණය කරනවා – කෘෂිකර්මාන්ත ඇමති මහින්දානන්ද කියයි

0
රටේ ආහාර සුරක්ෂිතභාවයට කිසිම ප්‍රශ්නයක් නැහැ – ඇතැමුන් බොරු මත නිර්මාණය කරනවා – කෘෂිකර්මාන්ත ඇමති මහින්දානන්ද කියයි

රටේ ආහාර සුරක්ෂිතතාවයට කිසිදු ප්‍රශ්නයක් නැති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඇතමුන් මේ පිළිබද වැරදි මත සමාජගත කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ ඊයේ (23) කොළඹ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී

මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රටේ වගා කළ යුතු මුලු කුඹුරු ඉඩම් ප්‍රමාණයෙන් සියයට 95ක් වගා කර අවසන් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here