හිටපු කෘෂිකර්ම ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහගෙන් චෝදනා පත්‍රයක්

Share

රටේ ආහාර හිගයක් ඇති වනවා. එහෙම නොවුනොත් ඒක ප්‍රාතිහාරයක්. පොහොර අර්බුදය නිර්මාණය කළේ කේවට්ට උපදේශකයින් සහ ඒ කේවට්ට උපදේශ ක්‍රියාත්මක කිරීම නිසා. මම ලේකම් ධූරය දැරුවේ අතින් කාලා හරක් බලා ගත්තා වගේ.

මේ චෝදනා පත්‍රය ඊයේ ඉදිරිපත් කළේ හිටපු කෘෂිකර්ම ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා විසින්.

Read more

Local News