බිඳ වැටුණු සංචාරක කර්මාන්තයේ වර්ධනයක්

Share

සංචාරක අමාත්‍යාංශය පවසන්නේ, පසුගිය සැප්තැම්බර් මස සිට මේ දක්වා සංචාරකයින්ගේ පැමිණීම එක් ලක්ෂ තිස් හතර දහස (134,000) ඉක්මවන බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සංචාරක කර්මාන්තය ලබාදෙන්නේ විශාල අත්වැලකි.

දෙසැම්බර් 01 වනදා සිට 22 වනදා දක්වා සංචාරකයින්ගේ පැමිණීම 53,563ක් වීම අඛන්ඩ ප්‍රගතියේ සුවිශේෂී සාධකයකි.

Read more

Local News