ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයකට යාමට ලබන සතියේ සිදු වන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
මේ අතර මාධ්‍ය විසින් සිදු කරන වාර්තාකරණය පිළිබඳව ද රාජ්‍ය අමාත්‍යවරයා සිය අදහස් පළ කළා.
ප්‍රවෘත්තිවල භූමිතෙල් පෝලිම් විනාඩි 05 ක් පෙන්වන කොට සංවර්ධන පුවත් පෙන්වන්නේ තත්ත්පර 03 ක් විතරක් කියලයි ඔහු වැඩිදුරටත් මහනුවර දී පැවති උත්සවයකට එක්වෙමින් ප්‍රකාශ කලේ.



