ඔස්ට්‍රේලියාවේ ඔමික්‍රෝන් ආසාදිත පළමු මරණය වාර්තා වෙයි

Share

ඔස්ට්‍රේලියාවේ ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය ආසාදිත පළමු මරණය වාර්තා වී ඇත.

බටහිර සිඩ්නි හි වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News