දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ අඩුවක්

Share

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සිදු කළ කොවිඩ් ආසාදිතයින්ගේ ජාන විශ්ලේෂණ වාර්තාව මෙම සතිය අවසානයේ දී නිකුත් කරන බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

මේ අතර මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ යම් අඩුවීමක් පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

Read more

Local News