තවමත් රසායනික පොහොර ඉල්ලා ගොවීන් අරගලයේ

Share

රටේ ගොවි ජනතාව තවමත් රසායනික පොහොර ඉල්ලා අරගල කරමින් සිටිනවා.

සමහර ගොවීන් කාබනික වගාවට යොමුව ඇත්තේ ඉන් සාර්ථක ප්‍රතිඵල අත්වන බව පවසමින්.

නමුත් රජය ලබාදුන් දියර පොහොර යොදා වගා කල ඇතැම් ගොවීන් පෙන්වා දෙන්නේ සිය අස්වනු විනාශ වී ඇති බවයි.

Read more

Local News