ප්‍රදේශ රැසක ජනතා විරෝධතා

Share

අද රටේ ජනතාව විවිධ ගැටලු මුල් කර ගනිමින් රට පුරා විරෝධතාවල නිරත වනවා.

ඉහළ යන භාණ්ඩ මිල සහ ඉන්ධන මිල ඒ අතර ප්‍රධානයි.

මේ අතර සමගි ජනබලවේගය ඉහළ යන භාණ්ඩ මිලට එරෙහිව ඊයෙත් ප්‍රදේශ කිහිපයක පන්දම් විරෝධතාවල නිරත වුණා.

Read more

Local News