දේශපාලනික අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් නුවරඑළියේ පරිසර හානි ඉහළ ගොස් තිබෙනවා – පුජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි

Share

දේශපාලනික අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පරිසර හානි ඉහළ ගොස් ඇති බව එක රටක් එක නීතියත් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති පුජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පවසනවා.

Read more

Local News