දුම්රිය ස්ථානාධිපති සංගමය සහ අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර සාකච්ඡාවක් අද

Share

දුම්රිය ස්ථානාධිපති සංගමය සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.

දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ අදාළ සාකච්ඡාවෙන් සිය ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමුවන බවය.

Read more

Local News