ගිරාදුරුකෝට්ටේ – මයියංගනය ප්‍රධාන මාර්ගයේ දී ට්‍රිපර් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් රිය අනතුරක් සිදු වී ඇති බව වාර්තා වනවා.
අනතුරෙන් යතුරුපැදිකරු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 28 ක එක් දරු පියෙක් බවයි වාර්තා වන්නේ.
Share

Read more