දුම්රිය වර්ජනය නවතියි – දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Share

දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වර්ජනය ඊයේ පස්වරුවේ අවසන් කළා.

ඒ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.

Read more

Local News