ශ්‍රී ලංකාවේ රූපවාහිනී තාක්ෂණය ඇනලොග් සිට ඩිජිටල් දක්වා වර්ධනය වෙයි

Share

ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින්, ඇනලොග් තාක්ෂණයේ සිට ඩිජිටල් තාක්ෂණය දක්වා මෙරට රූපවාහිනී විකාශනය ප්‍රවිෂ්ඨ කරවීමේ ව්‍යාපෘතිය ඊයේ දින ආරම්භ වුණා.

ඒ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්.

Read more

Local News