නිමාවක් නැති ගෑස් ගැටලුව

Share

රට පුරා පවතින ප්‍රමිතිගත ගෑස්වල හිඟය තවත් සති දෙකක කාලයක් පවතින බව වාර්තා වනවා.

අදත් ඇතැම් ප්‍රදේශවල ජනතාව ගෑස් ලබා ගැනීමට දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා.

මේ අතර ගෑස් සමාගම් පවසන්නේ නව ප්‍රමිතියෙන් යුත් ගෑස් පාරිභෝගික ඉල්ලුමට සරිලන පරිදි ලබා දීමට කටයුතු කරමින් සිටින බවයි.

Read more

Local News