ඉන්දියාව ද මොල්ලුපිරවීර් ඖෂධය හදිසි භාවිතයට අවසර ලබා දෙයි

Share

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට හදිසි භාවිතය සඳහා අනුමත කර තිබූ මොල්ලුපිරවීර් ඖෂධය ඉන්දියාවේ ද අනුමත කර තිබෙනවා.

ඒ අනුව මොල්නුපිරවිර් (Molnupiravir) වයස අවුරුදු 18ට වැඩි කොවිඩ් රෝගීන්ට ලබා දීමට දැන් අවස්ථාව උදා වී තිබෙනවා.

රෝග ලක්ෂණ ආරම්භ වී දින 05කට අඩු කාලයක් තුළ මෙම ඖෂධය ලබා දිය යුතුයි.

එවිට රෝහල් ගත වීමේ අවශ්‍යතාවය 30%කින් අඩුවන බවයි මර්ක් ආයතනය පවසන්නේ.

Read more

Local News