කෘතීම සහල් හිඟයක් මවා සහල් මිල ඉහළ නන්වලා – ඇමති බන්දුල කියයි

Share

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ කොළඹ සහල් තොග වෙළඳසැල්වල නිරීක්ෂණයක නිරත වුණා.

ඒ වෙළඳපොළ තුළ කෘතීම හිඟයක් මවා සහල් මිල රුපියල් 05 කින් ඉහළ ගොස් ඇති බවට වන ප්‍රචාර සම්බන්ධයෙන් සොයා බැලීමටයි.

Read more

Local News