වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් සමාජය තුළ සිටිය හැකියි – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

Share

වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් සමාජය තුළ සිටිය හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

Read more

Local News