සියත TV සිදු කළ සමාජ වගකීමට දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියෙන් සම්මාන

Share

සියත මාධ්‍ය ආයතනයක් ලෙස සෑම විටම මූලික කර ගන්නේ ජනතාවගේ අවශ්‍යතායි.

ඒ නිසාම ගෙවුණු කාලය තුළ අප ආයතනය සේම අපගේ මාධ්‍යවේදීන් ද නිරන්තර ගෞරව ඇගයීම්වලට ලක් වුණා.

දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය වෙනුවෙන් අප ඉටු කළ සේවය පසුගියදා විශේෂ ඇගයීමට ලක් වුණා.

සියත පියුම් විල ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණි ආශා ලියනගේ මහත්මියට ද ගෞරව සම්මානයක් හිමි වුණා.

Read more

Local News