ලබන ජනවාරි මස වැඩි කරන ලද වැටුප වෙනුවෙන් මෙතෙක් කිසිදු චක්‍රලේකයක් නිකුත් කර නැති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.
ඒ හේතුවෙන් ජනවාරි 20 වන දින දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි ඔහු පවසන්නේ.
ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.



