යුද්ධය ජය ගත්තා සේම මෙරට හරිත කෘෂිකාර්මික විප්ලවයත් ජය ගන්නවා – යුද්ධ හමුදාපති කියයි

Share

යුද්ධය ජය ගත්තා සේම මෙරට හරිත කෘෂිකාර්මික විප්ලවයත් ජය ගන්නා බව යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

කිළිනොච්චිය ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් යුද්ධ හමුදාපතිවරයා මෙම අදහස් පල කළා.

Read more

Local News