දේශීය විදේශීය මත්පැන් බෝතල් මත ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීම ජනවාරි 3 වනදා සිට ක්‍රියාත්මක වන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසනවා.
ඒ අනුව 2022 ජනවාරි තුනවනදා සිට සෑම මත්පැන් බෝතලයක ම සහ කෑන් එකක් මත ම ආරක්ෂිත ස්ටිකරයක් සටහන් කිරීම අනිවාර්ය වනු ඇති.



