නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරයි

Share

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

අද (01) දිනයේ සිට ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

නව මාර්ගෝපදේශ මාලාවට අනුව 5 ශ්‍රේණියේ සිට ඉහළට 50%ක ධාරිතාවයකින් යුතුව උපකාර පංති පැවැත්විමට අවසර ලබාදී ඇත.

Read more

Local News