ආසාදිතයින් 499ක්

Share

ඊයේ (31) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 499 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 587,245ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News