කසකස්ථානයේ විරෝධතා මැඩ පැවැත්වීමට තවත් රුසියානු හමුදා කණ්ඩායමක් එරටට

Share

කසකස්ථානයේ ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් පවතින විරෝධතා මැඩ පැවැත්වීමට තවත් රුසියානු හමුදා කණ්ඩායමක් එරටට පැමිණ ඇති බව වාර්තා වනවා.

විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර පවතින ගැටුම් හමුවේ මියගිය පිරිස 18ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News