ඉන්දුනීසියාව සිය අගනගරය වෙනස් කිරීමට තීරණය කර ඇත.
නව අගනගරය නම් කර ඇත්තේ “නුසන්තාරා” යනුවෙනි.
වර්තමාන අගනගරය වන “ජාකර්තා” නගරය ගිලා බැසීම හේතුවෙන් අගනගරය ලෙස වෙනත් ස්ථානයක් නම් කිරීමට අවශ්‍ය අනුමැතිය එරට පාර්ලිමේන්තුව විසින් පසුගියදා ලබාදී තිබුණි
Share

Read more