නොවැක් ජොකොවික් ඖෂධ නිෂ්පාදනයට එක්වේ

Share

කොවිඩ් එන්නත ලබා නොගැනීම හේතුවෙන් පසුගියදා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ ලෝක අංක එකේ ටෙනිස් ශූරයා වන නොවැක් ජොකොවික් සහ ඔහුගේ බිරිඳ විසින් ඩෙන්මාර්කයේ පිහිටි ඖෂධ නිෂ්පාදන සමාගමක කොටස් 80%ක් මිලදී ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

QuantBioRes නම් එම සමාගමේ අරමුණ වන්නේ කොරෝනා වෛරස ආසාදිතයින්ට සුදුසු ප්‍රතිකාර ක්‍රමවේදයක් වැඩි දියුණු කිරීමයි.

Read more

Local News