ආසාදිතයින් 838ක්

Share

ඊයේ (23) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 838ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 601,886ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News