නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම් කැඳවීම අද දින සිට

Share

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම් කැඳවීම අද දින සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා අප කළ විමසීමක දී ප්‍රකාශ කළා.

දැනට දේශපාලන පක්ෂ 78ක් ලියාපදිංචි වී ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.

Read more

Local News