ඉතාලියේ ජනාධිපතිවරයා ලෙස sergio mattarella නැවතත් තේරී පත් වී තිබෙනවා.
ඒ අනුව ඔහු දෙවන ධූර කාලය සඳහා තේරී පත් වී ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපතිවරයා තෝරා ගැනීමට පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඔහු ඡන්ද 759ක් ලබා ගැනීමට සමත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



