ජෝ බයිඩ්න්ගෙන් ඇෆ්ගන් රජයට දැනුම්දීමක්

Share

වසර දෙකකට ආසන්න කාලයක් ප්‍රාණ ඇපයේ සිටින අමෙරිකානු හමුදාවේ ජ්‍යෙෂ්ඨ සිවිල් ඉංජිනේරුවෙකු වන මාර්ක් ෆ්‍රෙරිඩ් හැකි ඉක්මනින් නිදහස් කරන ලෙසට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඇෆ්ගන් රජයට දැනුම් දී තිබෙනවා.

Read more

Local News