පෘථිවිය තුළ හඳුනා නොගත් ශාක විශේෂ 14% ක ට වඩා වැඩියි

Share

අප ජීවත්වන පෘථිවිය තුළ සිතාගත නොහැකි ආකාරයේ ශාක විශේෂ ඇති බව පර්යේෂකයන් පිරිසක් අනාවරණය කර තිබෙනවා.

14% ක ට වඩා වැඩියෙන් හඳුනා නොගත් ශාක විශේෂ ඇති බවයි එම පර්යේෂකයන් පවසන්නේ.

මේ වන විට ඇස්තමේන්තු කර ඇති ශාක විශේෂයන් 73,300ක් ඇති බවත්, පෘථිවිය තුළ තවත් හඳුනා නොගත් විශාල ශාක සංඛ්‍යාවක් ඇති බවත් ඔවුන් පවසනවා.

වනාන්තර බිම් ලක්ෂයකට අධික සංඛ්‍යාවක මිලියන දහසකටත් වැඩි ශාක පිලිබඳ ඉතා සියුම් අධ්‍යනයකින් පසුවයි මෙය අනාවරණය කර ඇත්තේ.

Read more

Local News