පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක් වූ සංචාරකයින්ට තම රටට ඇතුළු වීමට ඔස්ට්‍රේලියාව අවසර ලබා දී ඇත.
ඒ අනුව මේ මස 21 වනදා සිට යළි සංචාරකයින් සඳහා දේශ සීමා විවෘත කෙරෙන අතර වසර දෙකකට පමණ පසුව එම තීරණය ගැනීම විශේෂත්වයක් වේ.
Share

Read more