කැනේඩියානු ඔටාවා නුවර වැසියන්ට ඊයේ නිහඬ රාත්රියක් උදා වූවා.
ඒ කැනේඩියානු ට්රක්රථ රියදුරන්ගේ නලා හඬ අධිකරණ නියමයෙන් තහනම් වීමත් සමගයි.
ඔටාවා නුවරට එක්වූ ට්රක්රථ කොවිඩ් නීතිවලට එරෙහිව නලා හඬවමින් සිය විරෝධතාවය පෙන්වීම පසුගියදා ආරම්භ කළා.
Share

Read more