ඔමික්‍රෝන් ආරම්භයේ සිට මරණ ලක්ෂ 5ක්

Share

ඔමික්‍රෝන් හඳුනාගත් දා සිට ලෝකය පුරා කොවිඩ් මරණ ලක්ෂ පහක් වාර්තා වී ඇති අතර ඔමික්‍රෝන් හඳුනාගැනීමෙන් පසුව රෝගීන් මිලියන 130ක් ලෝකය පුරා වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

මෙම මරණ සංඛ්‍යාවෙන් පැහැදිලි වනුයේ ඔමික්‍රෝන් මෘදු නැති බව යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

Read more

Local News