බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරුට දෙවැනි වතාවටත් කොවිඩ්

Share

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමාරයාට දෙවැනි වතාවටත් කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.

ඔහු සිය මව වන එලිසබෙත් රැජින ද මීට දින දෙකකට පෙර මුණ ගැසී තිබෙනවා.

නමුත් රැජින කිසිදු රෝග ලක්ෂනයක් පෙන්නුම් කරන්නේ නැතැයි ඇගේ ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා.

Read more

Local News