බ්‍රිතාන්‍යය කොවිඩ් සීමා පිලිබඳ දැඩි තීරණයක

Share

බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක සියලු ම කොවිඩ් සීමාවන් ඉවත් කිරීමට එරට රජය තීරණය කර ඇත.

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසන්නේ ලබන බ්‍රහස්පතින්දා සිට කොවිඩ් සීමාවන් ඉවත් කිරීමට තීරණය කළ බවයි.

එසේම නොරෝධනය ක්‍රමවේදය සහ නොමිලේ සිදුකරන කොවිඩ් පරීක්ෂණ ද නවතා දමනු ලබයි.

නොමිලේ සිදු කරනු ලබන කොවිඩ් පරීක්ෂණ නතර කිරීමට නියමිතව ඇත්තේ ලබන අප්‍රේල් 01 වනදා සිටයි.

Read more

Local News