මේ දිනවල ජපානයේ කොවිඩ් රෝගීන්ගේ සීඝ්ර වර්ධනයක් පෙන්නුම් කරනවා.
ඊයේ දින ජපානයෙන් කොවිඩ් රෝගීන් 50,000ක් පමණ වාර්තා වී තිබෙනවා.
මෙම තත්වය පාලනයට නැවතත් එන්නත් සහතිකය සහ කොවිඩ් පරීක්ෂණ ප්රතිඵල භාවිතය ආරම්භ කිරීමට ජපාන රජය සැලසුම් කර තිබෙනවා.
ටෝකියෝ ඇතුළු ප්රාන්ත 30ක් සඳහා තවමත් හදිසි තත්වය ක්රියාත්මක වනවා.



