රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් අද (24) දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.
ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමුකිරීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නවීන්ද සොයිසා සඳහන් කළා.



