අති විශේෂ ගැසට් නිවේදනයක්

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අත්සනින් යුතුව තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අමාත්‍යාංශ කිහිපයක කාර්යයන් පුළුල් කරමින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

Read more

Local News